වැඩිහිටි දිනය නිමිත්තෙන් ආයුර්වේද සායනයක්.

ලෝක වැඩිහිටි දිනය නිමිති කර ගෙන හැටන් දික්ඔය නගර සභාව මගින් සංවිධානය කරන ලද ආයුර්වේද සායනයක් හැටන් වීර වැඩිහිටි නිවාසයේදී පවත්වනු ලැබූ බව වාර්තා වේ.

හැටන් දික්ඔය නගර සභාවේ ආයුර්වේද බෙහෙත් ශාලාවේ වෛද්‍යවරිය ඇතුළු එහි කාර්ය මණ්ඩලය හා එහි මහජන පුස්තකාලයේ කාර්‍ය මණ්ඩලය, හැටන් තරුණ බෞද්ධ සංගමයට අනුබද්ධ වීර වැඩිහිටි නිවාසයට ගොස් එහි නේවාසික මවුවරුන් සදහා ආයුර්වේද සායනයක් පවත්වා එම මවුවරුන් සදහා දිවා ආහාරයද ලබා දිමට පියවර ගත් බව වාර්තා වේ.

Exit mobile version