ගම්පොළ භූ කම්පනයක්.

ගම්පොළ ප්‍රදේශයේ ඊයේ (05) රාත්‍රී 10.49ට පමණ භූ කම්පනයක් රික්ටර් මාපක 2ක පමණ ප්‍රබලත්වයෙන් භූ කම්පනයක් සිදු වි ඇති බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්‍යාංශය සදහන් කළ බව වාර්තා වේ.

Exit mobile version