ඉන්දියාවේ භූ කම්පනයක් .

ඉන්දියාවේ දිල්ලි නගරය ආශ්‍රිතව භූ කම්පනයක් සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ .

ඒ රික්ටර් මාපාංක 4.6ක ප්‍රබලත්වයෙනි.

Exit mobile version