පිලිපීනයේ භූමි කම්පාවක්.

අද (15) පිලිපීනයේ රිච්ටර් මාපක 6.3ක ප්‍රබලත්වයෙන් භූමි කම්පාවක් ඇති වී තිබෙන බව වාර්තා වේ.

කිලෝ මීටර් 10ක් ගැඹුරින් මුහුදේ සිදු වූ භූමි කම්පාවෙන් පසු කිසිදු හානියක් හෝ විශාල හානියක් වාර්තා වී නොමැති බවත් , එය අවට පළාත්වලට දැණුනු බවත් පිලිපීන භූ කම්පන සමීක්ෂණ ඒජන්සිය වාර්තා කර තිබේ.

එමෙන්ම මේ හේතුවෙන් මැනිලා හි උස් දුම්රිය මාර්ග තුනේ මෙහෙයුම් නතර කර ඇති බව සඳහන්.

Exit mobile version