වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයට සහහාගී වීම සඳහා පාද යාත්‍රාවේ නිරත වූ කාන්තාවක් ඊයේ (13) යාල වනෝද්‍යාන ප්‍රදේශයේ දී වන අලි ප්‍රහාරයකට ලක් වී ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ත්‍රිකුණාමලය – ඊච්චලම්පත්තුව ප්‍රදේශයේ පදිංචි 63 හැවිරිදි අයෙකි.
මරණකාරියගේ මෘත දේහය දෙබරවැව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බව සඳහන්.
