බුත්තලට අලි අගලක්.

වන අලි තර්ජන අවම කර ගැනීමේ අරමුණින් බුත්තල – ගෝනගංආර කෝන්කැටිය ප්‍රදේශය හරහා අලි අගලක් කැපීම ආරම්භ වී තිබෙන බව වාර්තා වේ.

ඊයේ (17)එම කටයුතු ආරම්භ කෙරුණේ පැල්වත්ත සීනි කර්මාන්ත ශාලාවේ සහ රජයේ මැදිහත් වීමෙනි.

මේ සඳහා රුපියල් ලක්ෂ 50කට ආසන්න මුදලක් වැය කිරීමට නියමිත බව සඳහන්.

Exit mobile version