ආපදා ගැන දැනුම් දෙන්න අංකයක්.

අයහපත් කාලගුණික තත්ත්වයත් සමඟ හදිසි ආපදා තත්ත්වයක් ඇතිවී තිබේ නම් 117 හදිසි ඇමතුම් අංකයට අමතා ඒ පිළිබඳව දැනුම්දිය හැකි බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබෙන බව වාර්තා වේ .

අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ එම හදිසි ඇමතුම් අංකය පැය 24 පුරාම ක්‍රියාත්මක බවයි.

Exit mobile version