ප්‍රවීන නර්තන ශිල්පිනියක් දිවි සැරිය නිමා කරයි.

සිංහල සිනමාවේ සහ වේදිකාවේ දස්කම් දැක්වූ ජ්‍යෙෂ්ඨ හා ප්‍රවීන නර්තන ශිල්පිනී පද්මිණී දහනායක මහත්මිය අභාවප්‍රාප්ත වූ බව වාර්තා වේ.

ඇය මිය යන විට 81 වියේ පසු විය.

Exit mobile version