මත්ද්‍රව්‍ය සංකුලතා නිසා සිදුවන මරණවල වැඩිවීමක්.

මත්ද්‍රව්‍ය සංකුලතා නිසා ඇතිවන මරණ ප්‍රමාණය වැඩිවෙමින් පවතින බවට ජාතික රෝග විද්‍යායතනය ,නැගෙනහිර කොළඹ මූලික රෝහල සහ ජාතික මානසික සෞඛ්‍ය ආයතනයේ විශේෂඥ අධිකරණ වෛද්‍ය චන්න පෙරේරා මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.

ඒ අනුව දැනට සිදු කරන මරණ පරීක්ෂණවලදී මේ බව තහවුරු වන බවද ඔහු සදහන් කර තිබේ.

Exit mobile version