ලාදුරු රෝගීන්ගේ වැඩි වීමක්.

වසරේ ගත වූ කාලසීමාව තුළ ලාදුරු රෝගීන් 1,135ක් හඳුනාගෙන ඇති බව ලාදුරු මර්දන ව්‍යාපාරය නිවේදනය කර තිබෙන බව වාර්තා වේ .

එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් රණවීර මහතා ප්‍රකාශ කරන්නේ සැප්තැම්බර් මාසයේ පමණක් ලාදුරු රෝගීන් 175ක් සොයා ගැනීමට හැකි වූ බවත් , රෝගීන් හඳුනා ගැනීම සඳහා වැඩිම රෝගීන් වාර්තා වන ප්‍රදේශ සිතියම්ගත කිරීමට පියවර ගෙන ඇති බවත් ය.

Exit mobile version