හෙට සහ අනිද්දා දිනවල දිවයිනේ නිරිත දිග කොටසේ වැසි වැඩිවීමක් අපේක්ෂා කරන බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළ බව වාර්තා වේ.
මේ අතර බස්නාහිර ,සබරගමුව පළාත්වලටත් මහනුවර ,නුවරඑළිය ,ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවට එම දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.
