සිනමාවට රූපවාහිනියට ස්වාධීන නියාමන ආයතනයක් .

සිනමා හා රූපවාහිනි කර්මාන්තයේ අභිවෘද්ධිය සදහා අවශ්‍ය පහසුකම් සැලසීමට සහ මග පෙන්වීමට හැකිවන පරිදි ස්වාධීන නියාමන ආයතනයක් පිහිටුවීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව වාර්තා වේ.

Exit mobile version