මෙරට තෙල් සහ ගෑස් නිරීක්ෂණය කරන්න ඉන්දීය සමාගමක්.

ශ්‍රී ලංකාවේ බොර තෙල් සහ ගෑස් ගවේෂණ කටයුතු සඳහා අවස්ථාව ලැබෙන තුරු සිටින බව ඉන්දියාවේ ONGC Videsh සමාගමේ ප්‍රධානියෙක් ප්‍රකාශ කළ බව වාර්තා වේ .

එම සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ රාජර්ශී ගුප්තා සඳහන් කරන්නේ ශ්‍රී ලංකාව බොර තෙල් සහ ගෑස් ගවේෂණය සම්බන්ධයෙන් මාර්ග සිතියම එළිදක්වන තුරු ඔවුන් බලා සිටින බවයි.

Exit mobile version