ඉන්දීය නාවික හමුදාවට අයත් ‘TNS Batti Malv’ නෞකාව නිල සංචාරයක් සදහා ත්‍රිකුණාමල වරායට සේන්දු වී ඇති බවට වාර්තා වේ.
එම නෞකාව ඊයේ (16) උදෑසන ත්‍රිකුණාමල වරායට පැමිණි බවට නාවික හමුදා නිලධාරින් සදහන් කර තිබේ.

This is an important message requiring you to make a choice if you're based in the EU.