විරෝධතාකරුවන් පිරිසකට වාරණ නියෝගයක්

කොල්ලුපිටිය පොලිසිය විසින් කළ ඉල්ලීමක් සලකා බලමින් පසුගිය වර්ෂයේ මැයි 09 වන දා සිදු වූ සිද්ධීන් අනුස්මරණය කිරීම සඳහා සිටින විරෝධතාකරුවන් පිරිසකට ස්ථාන කිහිපයකට ඇතුලු වීම වළක්වාලමින් කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසින් වාරණ නියෝගයක් නිකුත් කළ බව වාර්තා වේ.

 ඒ අනුව ජනාධිපති මන්දිරයට , ජනාධිපති ලේකම් කාර්‍යාලයට , අරලියගහ මන්දිරයට සහ මුදල් අමාත්‍යාංශයට ඇතුලු වීම විරෝධතාකරුවන්ට තහනම් බව සඳහන්.

Exit mobile version