ක්‍රීඩා ඇමතිට අතුරු නියෝගයක්.

ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට අදාළ ඉදිරි පියවර ගැනීම වළක්වාලමින් අභියාචනාධිකරණය අද ක්‍රීඩා අමාත්‍යවරයා වෙත අතුරු නියෝගයක් නිකුත් කර ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් විසින් ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය විසින් එම නියෝගය නිකුත් කර තිබේ.

Exit mobile version