ත්‍රස්තවාදී පනතින් ශ්‍රී ලාංකික පුරවැසියන් පාලනය වන හැටි-ජාත්‍යන්තර වාර්තාවක් පෙන්වා දෙයි.
ශ්‍රී ලංකාවේ බලයේ සිටි රජ්‍යයන් මානව හිමිකම් කඩකිරීම් සඳහා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිතා කර ඇති බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් හෙවත් ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය පෙන්වා දෙයි. එම සංවිධානය පෙන්වා දෙන්නේ, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ පොදු දේපළ පනත යොදාගනිමින් ක්‍රියාත්මක කළ අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීම් ශ්‍රී ලංකාවෙන් වාර්තා වන බව ය. ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයේ වාර්ෂික වාර්තාවෙන් මේ බව … දිගටම ත්‍රස්තවාදී පනතින් ශ්‍රී ලාංකික පුරවැසියන් පාලනය වන හැටි-ජාත්‍යන්තර වාර්තාවක් පෙන්වා දෙයි. කියවන්න
එබ්බවීම සඳහා මෙම යොමුව පිටපත් කර ඔබේ WordPress අඩවියේ අලවන්න
Copy and paste this code into your site to embed