මිරිස් බීජ ප්‍රභේද මිලදී ගැනීමේ අවස්ථාවක්

මෙවර යල කන්නය සදහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බීජ හා රෝපණ ද්‍රව්‍ය අංශය නිෂ්පාදනය කළ මිරිස් බීජ ප්‍රභේද මේ වන විට මිලදී ගැනීමේ හැකියාවක් පවතින බවට වාර්තා වේ.

ඒ අනුව බීජ ග්‍රෑම් එකේ සිට කිලෝග්‍රෑම් 1 දක්වා ප්‍රමාණවලින් මිලදී ගත හැකි අතර තවද නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ වෙතින් ඇනවුම් කිරීමේ හැකියාව පවතින අතර ඒ සදහා 081 23 88 106 හෝ 081 23 88 122 යන දුරකතන අංකවලට ඇමතුම් ලබා දීමෙන් ඇණවුම් සිදු කිරීමේ හැකියාවක් පවතී.

Exit mobile version