විදුහල්පති සේවයේ තුන්වන ශ්‍රේණියට නව පත් කිරීම් වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්.

පූජ්‍ය බුද්කෝට්ටේ සුමණචන්ද්‍ර ස්වාමීන් වහන්සේ විසින් ගොනු කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ තුන්වන ශ්‍රේණිය සඳහා නව පත් කිරීම් සිදු කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තහනම් නියෝගයක් නිකුත් කර ඇති බව වාර්තා වේ.

Exit mobile version