ජූඩ් නිදහස් කිරීමට අදාළ ලේඛනය ඉල්ලා නියෝගයක්

රෝයල් පාර්ක් මිනීමැරුම් සිද්ධිය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටි ජූඩ් ශ්‍රමන්ත ජයමහට සමාව දී නිදහස් කිරීමට එවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගත් තීරණය අන්තර්ගත ලේඛනය අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ශේෂ්ඨාධිකරණය නීතිපතිවරයාට දැනුම් දී තිබෙන බවට වාර්තා වේ. අදාල විත්තිකරුට ප්‍රධානය කරන ලද ජනාධිපති සමාව බලරහිත කරන ලෙස ඉල්ලා කාන්තා මාධ්‍ය සංවිධානය විසින් ගොනුකල මූලික … දිගටම ජූඩ් නිදහස් කිරීමට අදාළ ලේඛනය ඉල්ලා නියෝගයක් කියවන්න