ට්‍රම්ප්ට මිලියන 354ක වන්දියක් ගෙවන ලෙස නියෝගයක්.

වංචාවක් සම්බන්ධයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 354ක මුදලක් ගෙවන ලෙස නිව්යෝර්ක් විනිසුරුවරයෙකු අමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට නියෝග කර ඇති බව වාර්තා වේ.

එසේම ඩොනල්ඩ් ට්‍රම්ප්ට වසර තුනක කාලයක් සඳහා නිව්යෝර්ක් නුවර ව්‍යාපාර කිරීම ද අධිකරණය මඟින් තහනම් කර තිබේ.

Exit mobile version