කේක් ගෙඩියක හූනෙක්.

වවුනියාවේ කරප්පන්කාඩු ප්‍රදේශයේ බේකරියක නිෂ්පාදනය කළ කේක් ගෙඩියක තිබී මියගිය හූනෙකු සොයා ගෙන ඇති අතර ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන් ඊයේ (30) පරීක්ෂණ ආරම්භ කර ඇති බව වාර්තා වේ.

වාර්තා වන ආකාරයට වවුනියාවේ දුම්රියපොළ පාරේ වෙළඳසැලකින් පාරිභෝගිකයෙකු විසින් මිලදී ගත් කේක් ගෙඩියක තිබී මෙම හූනා හමුවී තිබේ.

Exit mobile version