ටෙලිකොම් විකිණීමේ අත යට ගණුදෙනුවක්

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය හොර ඩීල් එකක් මඟින් යම් ආයතනයක් පවරා ගන්නේ නම් එය රටක් වශයෙන් අප මුහුණ දෙන ඉතාමත් ඛේදනිය තත්වයකි. මේ පිළිබඳව ශ්‍රී ලංකා ටෙලිකොම් සභාවේ හිටපු සභාපති,හිටපු නියෝජ්‍ය කතානායක ,ශ්‍රී ලංකාවේ නිදහස් පක්ෂයේ වර්තමාන උප සභාපති ,නිදහස් ජනතා සන්ධානයේ මහලේකම් තිලංග සුමතිපාල මහතා ප්‍රවීණ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා සමග සිදුකල අන්තර්ජාල සාකච්ඡාවකදී … දිගටම ටෙලිකොම් විකිණීමේ අත යට ගණුදෙනුවක් කියවන්න