මිනුවන්ගොඩ ප්‍රදේශයේ නිවසක් තුළ සැඟව සිටි පාතාල සාමාජිකයෙකු අද (20) දින අත්අඩංගුවට ගැනීමට යාමේදී දෙපාර්ශවය අතර ඇති වූ වෙඩි හුවමාරුවකින් පාතාල සාමාජිකයා මියගොස් ඇති බව වාර්තා වේ.
මෙහිදී ඇති වූ වෙඩි හුවමාරුව නිසා පොලිස් විශේෂ කාර්ය බලකායේ පොලිස් කොස්තාපල්වරයෙකුද තුවාල ලබා ගම්පහ රෝහලට ඇතුළත් කර ඇති බව සදහන්.