අමාත්‍යවරියකට නොසිතූ ප්‍රහාරයක්.

ඔස්ට්‍රේලියාවේ Northern Territory ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍යවරියට වෙළෙඳසැලක් අසළදී තවත් කාන්තාවක් විසින් පහර දී ඇති බව වාර්තා වේ .

සිද්ධිය සම්බන්ධයෙන් පහරදුන් කාන්තාව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන අතර මෙම පහරදීම හේතුවෙන් Northern Territory ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍යවරියට තුවාල සිදුව නොමැති බව සඳහන් .

Exit mobile version