උද්ධමනයේ නොසිතූ වෙනසක්.

ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව ජුලි මාසයේ මෙරට උද්ධමනය 4.6 % දක්වා පහළ බැස ඇති බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කර තිබේ.

වාර්තා වන ආකාරයට ජුනි මාසයේ දී මෙරට උද්ධමනය සටහන් වී ඇත්තේ  10.8%ක් ලෙසට යි.

එමෙන්ම ආහාර කාණ්ඩය සඳහා වන උද්ධමනය ද -2.5% දක්වා පහළ වැටී තිබේ.

Exit mobile version