දියණිය ගැබිනියක් කළ පියා අත්අඩංගුවට .

සිය දියණිය ගැබිනියක් කළ පියෙකු අයියන් කුලම් පොලිසිය විසින් ඊයේ (30)අත්අඩංගුවට ගත් බවට වාර්තා වේ.

දහනව හැවිරිදි දියණිය බඩේ අමාරුවක් යැයි පවසා කිලිනොච්චි රෝහලට ඇතුළත් වී ඇති අතර එහිදී සිදු වූ පරීක්ෂණවලදී ඇය ගැබිනියක් බවට අනාවරණය වී තිබේ.

ඒ අනුව රෝහල් බලධාරීන් විසින් පොලිසිය දැනුවත් කර ඇති අතර ඒ අනුව අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගත් බව සදහන්.

Exit mobile version