නාදුනන මළසිරුරක් වත්තලින්.

ඊයේ (30) දින  නාදුනන  පිරිමි පුද්ගලයකුගේ මළ සිරුරක් වත්තල පොලිස් වසමේ පල්ලියවත්ත පාලම අසල ඇළ මාර්ගයක  තිබී හමුව ඇති බව වාර්තාවේ.

පොලීසිය පවසන්නේ  මිය ගිය පුද්ගලයාගේ  අනන්‍යතාව මෙතෙක් තහවුරුවී  නොමැති බවත් මියගිය  ගොස් ඇත්තේ වයස අවුරුදු 50ත් 60ත් අතර වූ උස අඩි 5යි අගල් 2ක් පමණ වන පුද්ගලයකු වනබවයි.

මෘත ශරීරය රාගම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර වත්තල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරන බව සදහන් වේ.

Exit mobile version