ගාල්ල කොටුව මුහුදු තීරයේදී ඊයේ (31)කාන්තා මළ සිරුරක් හමු වී තිබෙන බවට වාර්තා වේ.
මියගිය ඇයගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැති අතර ඇය අවුරුදු 35ත් 40ත් අතර වයසැති උස අඩි 5ක් පමණ වන තලෙළු සිහින් සිරුරක් ඇති කාන්තාවක් බවට පොලිසිය ප්‍රකාශ කර තිබේ.
ඇයගේ මෘත ශරීරය කරාපිටිය රෝහලේ මෘතශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර ගාල්ල පොලිසිය වැඩිදුර විමර්ශණ සිදු කරනු ලබන බව සදහන්.
