මාර්ගයක නාඳුනන කාන්තා මළසිරුරක් .

මාර්ගයක් අසල කාන්තා මළසිරුරක් ඇති බවට පොලීසියට ලද තොරතුරකට අනුව විමර්ශන ආරම්භ කර ඇති බව වාර්තා වේ.

පොලීසිය සඳහන් කළේ යාපනය නගරයේ ස්ටැල්ලි මාවතේ මෙම නාඳුනන කාන්තා මළසිරුර තිබූ බවයි.

මියගිය කාන්තාව අවුරුදු 65ක් පමණ වන උස අඩි 05යි අඟල් 05ක් පමණ සිහින් සිරුරකින් යුතු කාන්තාවකි.

ඇය දුඹුරු පැහැති සාරියක් හැඳ සිටි බවද පොලීසිය පවසයි.

Exit mobile version