ආනන්ද පාලිතගේ නඩුව අගෝස්තු 25.

මහජන උපයෝගීතා කොමිසමට බලහත්කාරයෙන් ඇතුළු වී එහි සාමාජිකයන් දෙදෙනෙකුට තර්ජනය කිරීමට එරෙහිව ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිතට සහ විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මිකට එරෙහිව පවරා තිබූ නඩුව අගෝස්තු මස 25 වනදා යළි කැඳවීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (27) නියෝග කළ බව වාර්තා වේ.

Exit mobile version