ඉන්දියාවේ තවත් 702කට කොවිඩ්.

ඉන්දියාවේ තවත් කොවිඩ් රෝගීන් 702ක් වාර්තා වී තිබේ.

ගතවු පැය 24ක කාලය තුළ මෙම රෝගීන් හඳුනාගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

අදාළ කාලය තුළ කොවිඩ් මරණ 6ක් ද වාර්තා වී ඇති බව සඳහන් .

මේ වනවිට ඉන්දියාවේ කොවිඩ් ආසාදිත පුද්ගලයින් සංඛ්‍යාව 4,097 දෙනෙකු වන බව එරට සෞඛ්‍ය අංශ පෙන්වා දී තිබේ.

Exit mobile version