තවත් කැබිනට් අනුමැතියක්.

නව ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවක් සකස් කිරීම සඳහා යෝජනාව ජනාධිපතිවරයා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබූ අතර එයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ බව වාර්තා වේ.

Exit mobile version