තවත් ගාස්තුවක් ඉහළට.

විදේශ රැකියා නියෝජිත ආයතනවල බලපත්‍ර අලුත් කිරීමේ ගාස්තු ඉහළ දමමින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව රුපියල් 50,000ක්ව පැවති එම ගාස්තුව රුපියල් 100,00 දක්වා ඉහළ දමා ඇති බව සඳහන් වේ.

Exit mobile version