තවත් දරුවෙකුට ජීවිතය අහිමි වෙයි.

නාවලපිටිය , මොන්ටික්‍රිස්ටෝ වත්තේ  නිවසේ බැද තිබූ ඔන්චිල්ලාවට ගෙල සිරවීමෙන් දරුවෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

මෙම නිවසේ සිටින අනෙක් කුඩා දරුවෙකුට බැඳ තිබූ ඔන්චිල්ලාවක සෙල්ලම් කරමින් සිටිය දී මෙලෙස ගෙල සිර වී ඇති බව සඳහන් වේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ නව හැවිරිදි දරුවෙකි.

Exit mobile version