පාපන්දුවට යළිත් කුමන්ත්‍රණයක්.

ශ්‍රී ලංකා පාපන්දු නිලවරණය සාධාරණ ලෙස පැවැත්වීම සඳහා සියලු විධිවිධාන යොදා තිබියදීත් , එය වළක්වාලමින් මෙරට පාපන්දු ක්‍රිඩාව යළිත් වතාවක් තහනමට ලක් කිරීම සඳහා කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙමින් පවතින බව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ හිටපු සභාපති සහ මෙවර පාපන්දු නිලවරණයේ සභාපති ධූර අපේක්ෂක ජස්වර් උමාර් කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ප්‍රකාශ කළ බව වාර්තා වේ.

Exit mobile version