ඇෆ්ගනිස්තානයේ තවත් භූකම්පනයක්.

දින කිහිපයක් තුළ ඇෆ්ගනිස්තානයේ සිදුවූ තුන්වැනි භූකම්පනයත් වාර්තා වී තිබේ.

ඒ බටහිර ඇෆ්ගනිස්තානයේ හේරට් පළාතෙනි.

එහි ප්‍රබලත්වය රික්ටර් මාපකයේ 6.3ක් ලෙස සටහන්ව තිබූ බව සදහන්.

මීට පෙර ඇති වූ භූකම්පන දෙක හේතුවෙන් 1000කට වැඩි පිරිසක් මියගොස් ඇති අතර ඉන් බහුතරය ළමුන් සහ කාන්තාවන් ය.

Exit mobile version