තම දියණියට හදි කළ තවත් පියෙකු පොලිස් දැලේ.

සිය 13 හැවිරිදි දියණියව අපයෝජනය කළා යැයි කියන පියෙකු මැදිරිගිරිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ.

සැකකාර පියා මැදිරිගිරිය නව නගරයේ පදිංචි 38 හැවිරිදි පින්තාරු ශිල්පියෙකි.

අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

Exit mobile version