තවත් පිරිසකගේ සහන ලේඛනය ලබන සතියේ.

ආබාධිත , වැඩිහිටි , රෝගී ජනතාව වෙනුවෙන් ලබා දෙන සහනය සදහා වන නාම ලේඛනය ලබන සතියේ ප්‍රසිද්ධියට පත් කරන බව රාජ්‍ය අමාත්‍ය අනූප පස්කුවල් මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.

Exit mobile version