LPL තරගාවලියේ තවත් තරගයක් අද රාත්‍රීයේ.

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ තවත් තරගයක් අද (11) රාත්‍රී 7.30ට ආරම්භ වීමට නියමිත බව වාර්තා වේ.

ඒ දඹුල්ල අවුරා කණ්ඩායම සහ ගෝල් ටයිටන්ස් කණ්ඩායම අතර කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ය.

Exit mobile version