අකුරැස්ස පහළ අතුරලිය ප්‍රදේශයේ නිල්වලා ගග පිටාර ගැලීමෙන් ඇතිවූ ගංවතුරේ විනෝදකාමී කටයුතු වල යෙදුණු පුද්ගලයෙකු සැඩ පහරට හසුව ගසාගෙන ගොස් අතුරුදහන් ව තිබෙන බවට වාර්තා වේ.
මෙලෙස අතුරුදහන් ව ඇත්තේ 41 හැවිරිදි පුද්ගලයෙකි.

This is an important message requiring you to make a choice if you're based in the EU.