පොලිසියේදී තවත් අබිරහස් මරණයක්.

හික්කඩුව ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි පුද්ගලයෙක් පොලිස් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව මියගොස් ඇති බව වාර්තා වේ .

මෙලෙස මියගොස් ඇත්තේ නාරාහේන්පිට ප්‍රදේශයේ වෘත්තිය පුහුණු ආයතනයේ සේවය කල නිලධාරියෙකි .

මෙම සිද්ධිය සම්බන්ධව උපපොලිස් පරීක්ෂකවරයකු ,පොලිස් සැරයන්වරයකු ඇතුළු කොස්තාපල් වරුන් පස්දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර පරික්ෂන පවත්වන බව සඳහන් .

Exit mobile version