හෙරෝයින් සමඟ තවත් පුද්ගලයෙක් අත්අඩංගුවට.

ඊයේ (12) හොරණ , ඉලිඹ ප්‍රදේශයේ දී හෙරෝයින් ග්‍රෑම්  මිලි ග්‍රෑම් 500 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හොරණ , ඉලිඹ ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි අයෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර විමර්ශන කටයුතු හොරණ පොලිසිය විසින් සිදු කරනු ලබයි.

Exit mobile version