තවත් දුම්රිය මාර්ගයකට බාධා.

කුණුරුගමුව සහ වැලිගම අතර දුම්රිය මාර්ගයට ගසක් කඩා වැටීම හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය කිහිපයක් ප්‍රමාද වී ඇති බව වාර්තා වේ.

Exit mobile version