ඉන්දියාවෙන් තවත් ලක්ෂ 20ක තොගයක්.

ඉන්දියාවෙන් ගෙන් වූ පළමු බිත්තර තොගය බෙදා දීම ඊයේ (30) දින ආරම්භ කෙරුණු අතර ඉන්දියාවෙන් තවත් බිත්තර ලක්ෂ 20 ක තොගයක් ලබන අඟහරුවාදා දින ගෙන්වීමට නියමිත බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව ප්‍රකාශ කළ බව වාර්තා වේ.

Exit mobile version