පකිස්තානයේ තවත් ප්‍රබලයෙක් කොටු වෙයි.

පකිස්තානයේ හිටපු අගමැති ඉම් රාන් ඛාන් අත් අඩංගුවට ගැනීමෙන් පසු පකිස්තානයේ ඇති වූ  ගැටුම් සහ ගිනි තැබීම් සම්බන්ධයෙන් පොලිසියට අවශ්‍යව සිටි තවත් සැකකරුවෙක් ලෙස හැදින්වෙන එරට හිටපු විදේශ අමාත්‍යවරයා ද අත් අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මොහු PIT පක්ෂයේ උප සභාපතිවරයෙක් වන බවත් ,   මොහුව රදවා තබාගෙන සිටින ස්ථානය  අනාවරණය වී නොමැති බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සදහන් කර තිබේ.

Exit mobile version