අස්වැසුම අභියාචනා සහ විරෝධතා නොසිතූ ලෙස.

අස්වැසුම සුබසාධන වැඩසටහනට අදාළව අභියාචනා සහ විරෝධතා ලබන 10 වනදා දක්වා ඉදිරිපත් කිරීමට කාලය ලබා දී ඇති අතර මේ වන විට ඒ සඳහා අභියාචනා හය ලක්ෂ දහතුන්දහස් එකසිය හැත්තෑ දෙකක් සහ විරෝධතා අට දහස් තුන්සිය හැත්තෑ දෙකක් ලැබී ඇති බව සමාජ සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය ප්‍රකාශ කළ බව වාර්තා වේ.

Exit mobile version