වැඩබලන ජනමාධ්‍ය අමාත්‍යවරයෙකු පත් කරයි.

වැඩබලන ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පත්කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගෙන ඇති බව වාර්තා වේ.

ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන විදේශ සංචාරය නිමකර නැවත පැමිණෙන තෙක් මෙම පත්කිරීම සිදු කර තිබේ. 

Exit mobile version