පඩුකරඳ ගස් සිටුවීමට අනුමැතිය .

පඩුකරඳ ගස් දෙසීයක් සිටුවීමට කැබිනට් අනුමැතිය ලැබී ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද(11) පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළ බව වාර්තා වේ.

මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීම් කටයුතු සිදුකරන ගම්පහ ප්‍රදේශයේ තිබූ පඩුකරඳ ගස ඉවත් කිරීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ පඩුකරඳ ගස එම ස්ථානයෙන් ඉවත් කළේ කැබිනට් අනුමැතිය මත බවයි.

Exit mobile version