රාජ්‍ය සේවකයින්ගේ අප්‍රේල් වැටුප අප්‍රේල් 10 හෝ ඊට පෙර.

රාජ්‍ය සේවකයින් සහා අප්‍රේල් මස වැටුප් , රජයේ විශ්‍රාම වැටුප් , සමෘද්ධි දීමනා  මෙම මස 10 වැනිදා හෝ ඊට පෙර ලබා දීමට කටයුතු කරන බව ත් මේ සඳහා රුපියල් බිලියන 135 කට අධික මුදලක්  වෙන් කර ඇති බවත් මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කළ බව වාර්තා වේ.

Exit mobile version